මේ පුංචි දිවයිනේ සුවහසක් රැකියා විරහිත මිනිසුන් හට පිළිසරණක් වීමේ අදිටනින් E Guru Lanka Internet Jobs Training පිහිටුවා ගතිමු.එහි එක් පියවරක් වශයෙන් මෙම DVD තැටිය නිකුත් කරන ලදී.!
ලංකාවේ කෙතෙක් E money ගුරුවරු හිටියත් ඔවුන්ගේ කපටිකම් හා මිනිසුන් මුලාවේ දැමීමේ කලාවට මේ පිළිබද නොදත් ජනයා ගොදුරු වේ.එම කලාව අතහැර නිවැරදි දේ නිවැරදි ලෙස එකවැරම ඉගෙන ගත හැකි එකම DVD තැටිය මෙය වනු නිසැකය.
අන්තර්ජාලය තුළ සෑහෙන කාලයක් රැකියාවේ නිරත වී සිටි මා අදවන විට සතුටු විය හැකි මුදලක් උපයා ගනිමි.ඒ කාලය තුල මා මුහුණ දුන් ගැටලු හා ලැබූ අත්දැකීම් එක් කරගනිමින් වඩාත් ඵලදායි වැඩසටහනක් ලෙස මෙම තැටිය නිකුත් කරනු ලැබුවා.මෙම තැටිය අධ්‍යනය කිරීමෙන් ඊමනී කලාවේ සියලු පැතිකඩයන් පිළිබදව අධ්‍යනයක යෙදිය හැක.මෙම තැටිය අධ්‍යයනය අවසානයේදී ඔබට ඊමනී පිළිබදව මනා පුහුණුවක් ලැබෙනු ඇත.එසේනම් ඔබට සුභ ගමනකට ආසිරි!
අපගේ DVD තැටිය නියමිත ගෙවීම් කර ඔබට නිවසටම ගෙන්වා ගත හැක.100% ක් ආරක්ෂිතව නිවසටම සැකයකින් තොරව ලැබෙන අතර ඊට අදාල තැපැල් ගාස්තු අප විසින් දරණු ලබයි.






