
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද?
ඔවු ඇත්තෙන්ම පුලුවන්.වඩාත් ලේසියෙන් හා පහසුවෙන් තමන්ගේ උත්සාහය හා කැපවීම මත ඉතා අධික මුදලක් ඉපයිය හැක.එසේ ඉපයීමටනම් ඉවැරදි මාවතේ ගමන් කල යුතුය.බොහෝ සේවාවේ නිරත විය හැකි වෙබ් අඩවි තිබුනත් ඇතැම් ඒවා කූට උපක්‍රම වේ.එසේනම් අපි නිවැරදි මාවතේ ගමන් කොට ලක්ෂ ගණනින් මුදල් උපයමු,
මෙහිදී ඔබට ඔබගේ හැකියාව පරිදි පූර්ණ කාලීන (Full Time) හෝ අර්ධ කාලීන (Part Time) ලෙස රැකියාවේ නිරත විය හැක.ප්‍රධාන වශයෙන් අප මෙහිදී Odex,Freelancer වැනි වෘත්තීය රැකියා සපයන ආයතන සමග රැකියාවේ නිරත වන අයුරු හා Fiverr,Adsense,Youtube Adsense,marketing වැනි රැකියා මෙන්ම Microworkers,Job boy,Rapid Workers සරළ රැකියා සමග නිවැරදිව මුදල් උපයන අයුරු පිළිබදව අප මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ලබයි.
එමෙන්ම PTC (Paid To Click) වැනි රැකියා හා ෆෝර්ම් පිරවීම,සමීක්ෂණ මගින් මුදල් ඉපයීම වැනි ඉතා සරල රැකියාවන් පිලිබදවද අවධානයක් යොමු කරනු ලබයි.
එමෙන්ම අන්තර්ජාලයේ රැකියා කිරීමට උපකාරී වන අන්තර්ජාල බැංකු ගිනුම් හා මාස්ටර් කාඩ් වැනි දෑ පිලිබදවද මූලික දැනුමක් ලබාදේ. E Money පිලිබදව කිසිම දැනුමක් නොමැති පුද්ගලයෙකුට උවද E Guru Lanka විසින් සපයන DVD තැටිය පරිශීලනය කිරීමෙන් සාර්ථක ගමන් මාර්ගයක ගමන් කිරීමට හැකි වනු ඇත.
මීට අමතරව අන්තර්ජාලය හා සබැදි,ඊට උපකාරී වන වටිනා මෘදුකාංග එකතුවක්, E Books හා උපදෙස් මාලාවක් අප විසින් ඔබට ලබාදෙයි.
ස්ථීර රැකියාවක් ලෙස හෝ නිකරුනේ ගත කරන කාලය වැය කොට උත්සාහය හා කැපවීම මත අධික මුදලක් ලේසියෙන් හා පහසුවෙන් උපයාගත හැක.එවන් පුද්ගලයෙකු බිහි කිරීම අපේ අරමුණයි,ඇතැම් ආයතන වල සිදු කරන මුලාවන් හා e money රහස් හෙලිකරමින් ඔබ හට වටිනා යමක් එක් කිරීම අප ආයතනයේ පරම අධිෂ්ඨානය වන්නේය,!!





